Real Stories, Real Success

Success Stories

Discover how our students have transformed their careers and lives through our courses. Get inspired by their journeys and achievements.

Shakya Wekadapola - CA BL2 - Island 1st  & BL8 – DBS Prize Winner

Shakya Wekadapola - CA BL2 - Island 1st & BL8 – DBS Prize Winner

September 2023

මුලින්ම overall ගත්තොත් මම හැම සතියකම මම onlineaccounting එකෙන් දාන videos ඔක්කොම බැලුවා. ඊටපස්සේ මම පාඩමට අදාලව තියෙන mock exams ටික කලා. ඊටපස්සේ විභාගය ළං වෙලා දාන full papers ඔක්කොම මම time තියලා කලා. අන්තිමට විභාගය ළං වෙලා තියෙන live sessions වලටත් මම සහභාගී වුනා. Auditing subject එක theory ගොඩක් වැඩියෙන් තියෙන subject එකක්.  එතකොට සර්ලා උගන්නද්දි ඒ theory examples එක්කම කියා දෙනවා. එතකොට ඒක මතක තියාගන්න ගොඩක් ලේසි වුනා. එතකොට BL 6 – Management Accounting subject  එක, එකෙදිත් logic එක තේරුම් ගත්තට පස්සේ, විභාගයට උත්තර ලියන්න ලේසි වෙනවා. ඊටපස්සෙ BL7 – Tax subject එක, එකෙදි ගොඩක් වෙලාවට අවුරුද්දෙන් අවුරුද්දට tax laws එහෙම වෙනස් වෙනවා. එතකොට එවා දැනගෙන තියෙන්න ඕන. ඒවගේම, BL 8 – Digital Business Subject එක ඇත්තටම මාර interesting Subject එකක්. ඒක ගොඩක් practical subject එකක්. ඒ දේවල් ගොඩක් videos වල අඩංගු වෙලා තිබ්බා.